Advertisement

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා මීට සුළු මොහොතකට පෙර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ  මාදිවෙල පිහිටි නිවෙසේදීයි.
පොලිසිය රාමනායක මහතාගේ නිවස අද (04) පස්වරුවේ සෝදිසි වරෙන්තුවක් මත පරික්ෂාවට ලක් කළේය.
එහිදී කරන ලද සෝදිසි කිරීමේදී රාමනායක මහතාට අයත් බලපත්‍ර කල් ඉකුත් වූ  ගිනි අවියක් ඇතුළු භාණ්ඩ කිහිපයක් සොයා ගෙන ඇති බව වාර්තා වේ.
ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ බලපත්‍රය කල් ඉකුත් වූ ගිනි අවියක් ළඟ තබාගැනීම හේතුවෙන්.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements