බදියුදීන් අත්අඩංගුවට - ජනයා රැවටීමට උත්සාහ නොකරන්න - අත්තඩංගුවට ගන්නා අවස්තාවේ බදියුදීන් සමාජ ජාලය ඔස්සේ වීඩියෝවක් [VIDEO] | Rishad Badurdeen
Arrested
,
gossip lanka
,
got gossip
,
hot news
,
News
,
Politics
,
Rishad badurdeen
හිටපු ඇමති රිෂාඩ් බදුර්දීන් සහ ඔහුගේ සහෝදර රියාජ් බදුර්දීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.
2019-4-21 පාස්කු දිනයේ මෙරරට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලට අදාළව එම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
එම පාස්කු ප්‍රහාරය මරාගෙන මැරුණ ඝාතකයන්ට ආධාර අනුබල ලබා දීම සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කරන ලද බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැවසීය.
මොවු සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ විමර්ශන සිදුකරන බවද ඔහු තවදුරටත් කියා සිටියේය.




















