Advertisement

මේ දිනවල මාධ්‍ය හරහා එළිදකින රන්ජන් රාමනායක මහතාගේ හඩ පට සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයකු ‌මෙන්ම එජාපයේ උපනායකයාද වන රවි කරුණානායක මහතා දැඩි විවේචනයක් එල්ල කිරීමට කටයුතු ‌කොට ඇත.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ ශ්‍රීලනිපයේ සිටින ඇතැමුන් සමග එක්ව රන්ජන් කළ ‌මෙම ක්‍රියාව හරහා එජාපයට පමණක් ‌නොව ස්වාධීන අධිකරණයටද හානියක් සිදුව ඇති බව එහිදී ‌හෙතෙම සදහන් කර තිබේ. 

එමෙන්ම රන්ජන් පිස්සකු ‌ලෙස ‌පෙන්වා දී ඇති කරුණානායක මහතා ‌මෙවැනි පුද්ගලයන් ‌දේශපාලනයේ ‌නොයෙදිය යුතු බවද සදහන් කර තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements