Advertisement

“රන්ජන් රාමනායක විතරක් නෙවෙයි තව මන්ත්‍රීවරුන් දහයක් එකොළහක් ඉන්නවා පක්ෂෙන් අයින් කරන්න” යැයි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන ඊයේ (14 ) සඳහන්කර තිබෙනවා.

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටවූ බවට එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් විසින් පවත්වන ලද මාධ්‍ය හමුවට සහභාගි වී පිටතට පැමිණෙමින් සිටි වජිර අබේවර්ධන මන්ත්‍රීවරයා පැවසූයේ “වැඩේ හරි නේද.. තව දහයක් එකොළහක් ඉන්නවා අයින් කරන්න.. මම හිටියනම් ඒ කට්ටිය පැයෙන් අයින් කරනවා..” යනුවෙනි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements