Advertisement

ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී පාදයේ ඝණ්ඨාරය සොරකම් කිරීම සම්බන්ධයෙන් වන චෝදනාව පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද (21) පාර්ලිමේන්තුවේදී කරුණු හෙළි කළා.

එම චෝදනාව කිරීම සඳහා තමන්ට සහාය වන ලෙස ඉල්ලීම් ලැබුණු බවද ඔහු සඳහන් කළා.

එහිදී මන්ත්‍රීවරයා සඳහන් කළේ එම චෝදනාව අසත්‍ය එකක් බවයි.එය අසත්‍ය බව තමන් සැක හැර දන්නා බවත් රන්ජන් රාමනායක මහතා සඳහන් කළා.

එම ඝණ්ඨාරය විහාරාධිපති හිමි සතු බව මන්ත්‍රීවරයා සඳහන් කළා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements