Advertisement

බීමතින් රිය ධාවනය කරමින් අධි සුඛෝපභෝගී ජීප් රථයක් ධවනය කරමින් සිටි හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකුගේ පුත්‍රයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා..

අදාල පුද්ගලයා සන්තකයේ ගංජා සුරුට්ට්වුවක්ද තිබුණු බවට පොලිසිය සඳහන් කළා.

රාත්‍රී මුර සංචාරයේ යෙදී සිටි පොලිස් කණ්ඩායමක් විසින් මෙම රථය නවත්වා ඇති අතර පසුව කරන ලද සෝදිසි කිරීමේදී මොහු බීමතින් සිටි බවට අනාවරණ වී තිබෙනවා.

කරන ලද සෝදිසි කිරීමේදී අදාල පුද්ගලයාගේ පියා නැගෙනහිර පළාත නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ කෙනෙක් බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධව කොහුවල පොලිසිය පරීක්ෂණ පවත්වනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements