Featured News

Video Gossip

Advertisement

චීන ජාතිකයන් අධිවේගී මාර්ගයේ බසයට නගිනවිට ශ්‍රී ලාංකික මගීන් බසයෙන් බැසීම නිසා බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරු මහත් අසීරු තත්වයකට පත්වී සිටිනවා.

මාතරින් කොට්ටාව හා කඩුවෙල වෙත යන බස්රථ මගීන්ගෙන් පිරි ඇති අවස්ථාවල එක් හෝ විදේශිකයෙක් බස් රථයට ගොඩවීම නිසා සෙසු මගීන් බසයෙන් බැසීම හේතුවෙන් මෙම තත්වය ඇතිවී තිබෙ බවයි වාර්තා වන්නේ.

මගීන් , බස් කොන්දොස්තරවරුන්ගෙන් ඉල්ලා ඇත්තේ තම ජීවිත අවදානමට ලක්නොකර දේශීය මගියෙක් බසයට ගොඩකර ගන්නා ලෙසයි.

යම් හෙයකින් කොරෝනා වෛරසය ශරීරගතව පැමිනි චීන ජාතිකයෙකු හෝ විදේශිකයෙකු බස් රථය තුල සිටියහොත් පැය එකහමාරකට අධික කාලයක් එම රෝග කාරකත්වය තම ශරීරවලට බෝ වීමේ අවදානම වැඩි බවද ඔවුන් කියාසිටින බව වාර්තා වනවා.

එම තත්වය එසේ පැවතියද චීන ජාතිකයන් බසයෙන් බැසීමට අකමැති වූ හෙයින් ඔවුන් බොහෝ විට බස්රථයේම රැදී සිටින බවයි වාර්තා වන්නේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements