Advertisement

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා තමන්ගේ දුරකථනයට පැමිණි ඇමතුම් පටිගත කර සංයුක්ත තැටිවල තබා ගැනීම හේතුවෙන් යහපාලන ආණ්ඩුවේ රෙදි ගැලවී තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.

මේ නිසා යහපාලන ආණ්ඩුවක් තිබුණාද යන්න පිළිබඳව රටේ මිනිසුන් කල්පනා කරන බවත්, හඬපටවලට අනුව පසුගිය ආණ්ඩු කාලයේ නීතිය ක්‍රියාත්මක වීම පිළිබඳව ගැටලු තත්ත්වයක් ඇතිවී තිබෙන බවත් එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය. මෙවැනි පුද්ගලයන් සිදුකරන පිස්සු වැඩ හේතුවෙන් පොලීසිය පිළිබඳව විශ්වාසයක් නොමැති වී තිබෙන බවද හෙතෙම පවසා සිටියේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements