Advertisement

හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය නැවතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක් කරගැනීමට කිසිදු අදහසක් නැති බව එම පක්ෂයේ මහලේකම් ඇමැති දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.
ඇයගෙන් ඉවත් කරන ලද අත්තනගල්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ධුරයෙන් වැඩබැලීමට පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා පත්කර ඇතැයි ද ඔහු පැවසීය.
පසුගිය සතියේ දී පැවති පක්ෂ මධ්‍යම කාරක සභාවේ දී ඇය එම ධුරයෙන් ඉවත් කිරීමට තීරණය කළ බවද මහ ලේකම්වරයා සදහන් කලේය.
ඔහු මෙම අදහස් පල කරන ලද්දේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවකදීය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements