Advertisement

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ කටහඬ පරීක්ෂා කිරීම සඳහා ලබා දුන් හඬ පට අපැහැදිලි බව රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට දැනුම් දී ඇත.

ඒ නිසා ලබාදුන් හඬපට වලින් කටහඬ සංසන්දනය කළ නොහැකි බවද ඒවායේ මුල් පිටපත ලබා දෙන ලෙසද එම දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇත.

දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් සඳහන් කළේ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා පෙරේදා දිනයේ එහි කැඳවා කටහඬ සංසන්දනය කිරීමට නියමිතව තිබුණ ද ලබාදුන් හඬ පට වඩා පැහැදිලි තත්ත්වය නිසා එය පසුවට කල් දමන ලද බවයි.

කෙසේ නමුත් චෝදනා එල්ල වන විනිසුරුවන් විසින් මේ වන විටත් තමන් සහ රාමනායක මන්ත‍්‍රිවරයා අතර සිදුවූ දුරකතන සංවාද හඬපට සත්‍ය බව පිලිගෙන ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements