Featured News

Video Gossip

Advertisement

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් කිහිප දෙනෙකු මෑත දිනවලදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා කර ඇතැයි සති අන්ත පුවත්පත් වාර්තා කර තිබේ.

06 දෙනෙකුගේ පමණ පිරිසක් මහින්ද රාජපක්ෂ මහතා මුණගැසී මෙසේ සාකච්ඡා සිදුකර ඇති බවද එම වාර්තාවල දැක්වෙයි.

එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයෙකු හා එම පක්ෂයේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුද මහින්ද රාජපක්ෂ මහතා හමුවී පැය භාගයකට ආසන්න කාලයක් සාකච්ඡා කර ඇත.

එමෙන්ම ඌව පළාත නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෙකු මෙන්ම හිටපු කැබිනට් ඇමතිවරයකු ද රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා කර ඇත.

දකුණු පළාත නියෝජනය කරන ප්‍රභලයකු මෙන්ම හිටපු කැබිනට් ඇමතිවරයෙකු ඌව පළාත නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුද අගමැතිවරයා මුණ ගැසී කථා බස් කර ඇති බවද එම වාර්තාවල දැක්වෙයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements