හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරියට දැන් හැමෝම ට්‍රයි කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුසන්ත පුංචිනිලමේ මහතා සඳහන් කරයි.
ඇයට පුළුවන් දේ හා බැරි දේ මේ වන විට සියලු දෙනාම දන්නා නිසා මෙසේ සිදු කරන බවද ඔහු සදමන් කලේය.
හිරුණිකා මන්ත්‍රීවරිය හඬපට තමන්ගේ නොවේ යැයි සඳහන් කළද එම කාරණා සත්‍යය වන බොහෝ දේවල් පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටදීද සිදුවීම සිදුවූ බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ඔහු මෙම අදහස් පල කරන ලද්දේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවකදීය.

