ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරියට පාර්ලිමේන්තු සභා ගැබේදී අසභ්‍ය වචනයෙන් බැණ වැදී තිබෙනවා.
එවිට හිරුණිකා ද ඊට නොදෙවනිව ආනන්ද අලුත්ගමගේට බැණවදින්නට පටන්ගෙන ඇති අතර දෙදෙනා අතර අසභ්‍ය වචන හුවමාරු වූ බවයි වාර්තා වන්නේ.
කෙසේවෙතත් මූලාසනයේ දැඩි අවවාද මැද පසුව දෙදෙනාටම නිහඬ වන්නට සිදුව තිබුණු බවය ිඅපට වාර්තා වන්නේ...

