Advertisement

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිම සඳහා වරෙන්තුවක් ලබාගන්නා ලෙස නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා වෙත නියෝග කර ඇති බව වාර්තා ‌වේ.

අධිකරණ කටයුතුවලට මැදිහත්වීමේ චෝදනාවට අදාළව ‌මෙම අත්අඩංගුවට ගැනීම සිදුකරන ‌ලෙස නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇති බව පැවසේ.

ඒ අනුව රාමනායක මහතා අත්අඩංගුවට ගැනීම සදහා වරෙන්තුවක් ලබා ගැනීමට ‌කොළඹ අපරාධ ‌කොට්ඨාසය ‌මේ වනවිට පියවර ගනිමින් සිටින බව දැනගන්නට ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements