Advertisement

ජෙඩායි සිට ඉන්දුනීසියාව බලා පියාසර කරමින් සිටි තායිලන්ත එයාර් ලයින් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් මගින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති නිසා කටුනායකට හදිසියේ ගොඩබා තිබෙනවා.

අද (13) අලුයම 2:45 ට පමණ කටුනායකට ගොඩබස්වන ලද එම ගුවන් යානාවේ සිටි ඉන්දුනීසියානු කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් උඩු ගුවනේ දී අසනිප වී ඇති අතර පසුව ඔවුන් යානය ගොඩබස්වන අතරේ ජිවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements