Advertisement

සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් නව දේශපාලන පෙරමුණ ආරම්භ කිරීම සඳහා සියල්ල සුදානම් කර තිබෙනවා.

මෙම සතිය අවසාන වීමට පෙර එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සජිත් පේ‍්‍රමදාස මහතාට ලබා නොදුනහොත් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් සමග එක්ව වෙනම දේශපාලන පෙරමුණක් බිහි කිරීමට සුදානමින් සිටිනවා.

කොළඹ දිස්ත්‍රික්කයට සුජීව සේනසිංහ මහතාටද, හරීන් ප්‍රනාන්දු මහතා ගම්පහ දිස්ත‍්‍රික්දකයට ද , අජිත් පී පෙරේරා කළුතර දිස්ත්‍රික්කයට ද නලින් බණ්ඩාර මහතා කුරුණෑගල දිස්ත්‍රික්කයට ද නායකත්වය දෙනු ඇති බැවින් වාර්තා වන්නේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements