Advertisement

අරාබි භාෂාව උගන්වනු ලබන මද්‍රසා විශ්වවිද්‍යාලයක් බේරුවල ප්‍රදේශයේ කලක් තිස්සේ පවත්වාගෙන යන බවට පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පළමු වරට හෙළිදරව් වුණා.

පාස්කු ඉරුදින එල්ල වූ ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ මොහොමඩ් සාලි මොහොමඩ් තාසිම් මවුලවි ඊයේ (28 ) සාක්ෂි දෙනු ලැබු අතර .අතර බේරුවල ප්‍රදේශයේ අරාබි උගන්වනු ලබන විශ්වවිද්‍යාලයක් ඇති බවයි එහිදී සඳහන් වුණේ.

එය ජාමිය හලීමියා වශයෙන් හඳුන්වන බවත් හලීම් හජජියාර් නමැති ව්‍යාපාරිකයා සහ ඔහුගේ දූදරුවන් විසින් මෙය පවත්වාගෙන යන බවත් ඔහු කොමිසම හමුවේ කියා සිටියා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements