Advertisement

කිසියම් චුදිතයෙකුට මරණ දඩුවම බලපෑම් කර ඇත්නම් එම බලපෑම් කළ සිදුකළ පුද්ගලයා මෙන්ම මරණ දඬුවම දුන් විනිසුරුටද මරණ දඬුවම දිය යුතු බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

එමගින් ද එල්ල එල්ල වන්නේ තව තවත් මිනීමැරුමකට තැත් කිරීමේ චෝදනාව බව ද අගමැතිවරයා සඳහන් කළේ ය.

ඔහු මේ බව කියා සිටියේ අරලියගහ මන්දිරයේදී මෙරට විද්‍යුත් මාධ්‍යවේදීන් සමග පැවති සාකච්ඡාවේදීය.

පසුගිය ආණ්ඩු සමයේ කිසිදු හිරිකිතයකින් තොරව අධිකරණයට ඇඟිලි ගසා ඇති බව මෑතක දී එළිදරව්ව හඬ පටු අනුව පෙනී යන බවද අගමැතිවරයා එහිදී සඳහන් කළේය. gossip

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements