Advertisement

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ නිවස පොලිසිය විසින් හදිසි පරීක්ෂාවකට ලක් කර ඇත.

වාර්තාකරු පැවසුවේ මාදිවෙල පිහිටි මන්ත්‍රී නිවාස සංකීර්ණයේ ඔහු රැඳී සිටින නිවස, බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් මෙලෙස පරීක්ෂාවට ලක්කළ බවයි.

නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය මගින් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත අදාල පරීක්ෂා කිරීම සිදුකර ඇති බව සඳහන්.

මේ අතර රන්ජන් රාමනායක මහතා සතුව තිබු තුවක්කුව පොලීසිය විසින් පරීක්ෂා කළා. එම අවස්තාවේදී මන්ත්‍රීවරයා මෙලෙස අදහස් දැක්වුවා. "අප්පා තුවක්කුව අහුවෙලාද? මේ මල්ලි අපේ ලයිසන් එක කෝ මේකේ " "මල්ලී ඕකත් අරන් යනවද අද රෑට කවුරු හරි ඇවිල්ලා වෙඩි තිබ්බොත් මොකද කරාන්නේ."






gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements