රංජන් රාමනාය මහතාගේ නිවසේ තිබී අත්තඩංගුවට ගත් හඬපට අතර තිබු බව කියන පියුමි හංසමාලි සහ රංජන් මන්ත්‍රීවරයා අතර සිදුවූයේ යැයි කියන හඩපටයක් සමාජ ජාලි තුල සැරිසරමින් ඇත.
එම හඬ පටයේ සඳහන් වන රංජන් විසින් ඉතා ආදරණිය ලෙස පියුමි හංසමාලි සමග කතා කරන අතර සමාජ ජාලා තුල ප්‍රචලිත ප්‍රියාන් මැණික්නමැති මැණික් ව්‍යාපාරිකයෙකු යම්කිසි බාලවයස්කාර දැරියක් සමඟ සිටින ඡායාරූපයක් හෝ වීඩියෝ පටයක් තමා සන්තකයේ තබා ගනිමින් ඔහුගෙන් මුදල් ලබා ගැනීමට හෝ ලබා ගත මුදල් නොදී සිටීමට එම ඡායාරූපයක් හෝ වීඩියෝ පට භාවිතා කිරීමට රන්ජන් විසින් හංසමාලිට උපදෙස් දෙන ආකාරයක් මෙම හඬ පටය අසන විට හැඟී යයි.
එම සිදුවීම සම්බන්ධ පොලිස් පරීක්ශණයක් හෝ එය සමාජ මාධ්‍ය ජාලයන්ගේ සංසරණය වීම වැලක්වුනේ පාස්කු දින ප්‍රහාරය නිසා බව එක් තැනක සඳහන් වන පියුමි හංසමාලි “හොඳ වෙලාවට පල්ලි වලට බෝම්බ ගැහැව්වේ” ලෙස සඳහන් කිරීමෙන් හැඟී යයි.
තමන්ගේ පටු අරමුණු උදෙසා මෙවැනි ප්‍රකාශයන් කිරීම සමාජයක් ලෙස අප හෙළා දැකිය යුතුය. එමෙන්ම මේ වන විට රටේ ප්‍රසිද්ධ යැයි කියන බොහොමයක් නිරූපිකාවන්ගේ හා නිළියන්ගේ සමාජ භාවිතය මෙම හඬ පටයෙන් සමාජයට පැමිණ ඇත.
විවිධ මත්ද්‍රව්‍ය භාවිතා කරමින් මුදලට ලිංගික ක්‍රියාකාරකම් වල නිරතවන වන නිරූපිකාවන් හා නිළියන් පිළිබඳව රන්ජන් රාමනායක සහ පියුමි හංසමාලි මෙම හඬ පටියේ කතා කරනු අසන්නට ලැබේ.
එමෙන්ම රාජ්‍ය සේවයේ රැකියාවක් සොයන කාන්තාවක් පිළිබඳ පියුමි හංසමාලි සඳහන් කිරීමෙන් පසුව ඇයගේ ඡායාරූප තමන් වෙත ලැබෙන්නට සලස්වන මෙන් රන්ජන් රාමනායක කියා සිටින්නේ ඇයව ලිංගික ක්‍රියාකාරකම් වලට පොළඹවා ගත හැකිද යන්නත් විමසමිනි.
මහජන නියෝජිතයකු ලෙස මෙවැනි ප්‍රකාශ කිරීම මඟින් නිරාවරණය වන්නේ අද වනවිට මහජන නියෝජිතයින්ගේ තත්වය නොවේද?? එළඹෙන මහ මැතිවරණයේදී සමාජයක් ලෙස අප අපගෙන් ප්‍රශ්න කල යුතුය.
සමාජයේ බොහෝ කැපී පෙනීමට උත්සහ කරන චරිත වල සැබෑ තත්වය මෙම හඬ පටියෙන් කරළියට පැමිණ ඇත්තේ ප්‍රසිද්ධිය උදෙසා ඕනෑම නොහොබිනා වැඩක් කිරීමට සමහර චරිත පෙළඹී ඇති බව පෙන්වා දෙමිනි.
ආක්ෂා සුදාරි කුඩු ගහනවා. මුසම්මෙල්ගෙ පුතා ක්ලබ් එනකොට පන්දාහෙ කොල මිටි ගේනවා අපි තමයි බිල් ගෙවන්නෙ .. පියිමිගේ කතාව ඇතුලත් එම වීඩියෝව පහතින්.

