Advertisement

කොරෝනා වෛරසය ආසාදනය වූ බවට සැක කෙරෙන චීන ශ්‍රී ලාංකික කාන්තාවන් සහ ශ්‍රී ලාංකික කාන්තාවක් අයි.ඩී.එච් පිහිටි ජාතික බෝ වන රෝග විද්‍යායතනයට ඇතුළත් කර තිබේ.

ඔවුන් මේ වනවිට රෝහලේ විශේෂ ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව ජාතික බෝ වන රෝග විද්‍යායතනය සදහන් කරයි.

අදාළ කාන්තාවන්ට වැළදී ඇත්තේ කොරෝනා වෛසරය ද යන්න, සනාථ කර ගැනීම සඳහා රුධිර සාම්පල බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනන වෙත යොමු කර තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements