Advertisement

පහත එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක පොලිසියේ ස්ථානාධිපති වරයෙකුට බලපෑම් කරන තවත් හඬ පටයක් සමාජ ජාලා වෙත මුදාහැර ඇත.


ඔහු සමග සිටි සේවකයෙකු එම ස්ථානයෙන් ඉවත් වීමේ දී රහස් එළියට දමාවි යයි පොලිසියේ ස්ථානාධිපතිවරයා ලවා එම සේවකයාට බලපෑම් කරවන අයුරු හඬ පටයේ ඇසේ.

ජනප්‍රිය රංගන ශිල්පිණි සංගීතා වීරරත්න තම නිවසට පැමිණි ආකාරයද අදාල සේවකයා දන්නා බවද ඒවා ප‍්‍රසිද්ද වීම සුදුසු නැති බවද ඔහු එම හඬපටයේ සඳහන් කරයි.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements