Advertisement

රෝහිත රාජපක්ෂ මහතා කොළඹ විශ්වවිද්‍යාලයෙන් ගණිතය පිළිබඳ ආචාර්ය උපාධියක් ලබා ගැනීමට සමත්ව තිබෙනවා,

2015 සිට කොළඹ සරසවියට සම්බන්ධ වී ඔහු අධ්‍යයනයේ යෙදුණු අතර මේ සතියේ ඔහුගේ පරීක්ෂිණ ප්‍රතිඵල නිකුත් වී ඇති බවයි වාර්තා වන්නේ.

ගණිතය පිළිබඳ ආචාර්ය උපාධියට අමතරව මානව චර්යාවන් සහ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ තවත් ආචාර්ය උපාධියක් සඳහාද ඔහු සුදානමින් සිටින අතර ඉදිරියේදී එම විෂයන් පිළිබඳව දේශකයකු ලෙස කටයුතු කිරීමට ද ඔහු අපේක්ෂා කරන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements