Advertisement

තමන් විසින් සමාජ ජාල ඔස්සේ සිදුකරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ මහතා සමාව ඉල්ලා සිටියි.
රෝහිත රාජපක්ෂ විසින් ට්විටර් සමාජ ජාලයේ පළකරන ලද පණිවිඩයක් නිසා මේ වන විට සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් අැති වී තිබෙනවා.
තමන් රජයේ දේපළ කිසි දෙයක් භාවිත කරන්නේ නැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ මහතා සඳහන් කරයි.

තමන්ගේ පුද්ගලික වත්කම් ප්‍රසිද්ධියට පත් කරන්නැයි පවසන්නේ ඇයි දැයි තමන්ට නොතේරෙන බව ද ඔහු පවසයි.
රෝහිත රාජපක්ෂ මහතා කොළඹ විශ්වවිද්‍යාලයෙන් ගණිතය පිළිබඳ ආචාර්ය උපාධියක් ලබා ගැනීමට සමත්ව තිබෙනවා,

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements