Advertisement

එක්සත් ජාතික පක්ෂයේ නව කෘත්‍යාධිකාරී මණ්ඩය පිහිටුවීම අද (30) සන්ධ්‍යාවේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ සිරිකොත පක්ෂ මුලස්ථානයේ පක්ෂ නායකයින්ගේ ප්‍රධානත්වයෙන්.

මෙවන් තත්වයක් පැවතීමේ දී එජාප අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරන්නේ වත්මන් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයින් වන අජිත් පී. පෙරේරා හා ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාගේ නම් නව කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් කර ඇති බවයි.

කෙසේ වෙතත් නව කෘත්‍යාධිකාරී මණ්ඩලය කවුරුන්ද යන වග මෙතෙක් මාධ්‍යයට අනාවරණය කර නොමැති අතර අද සන්ධ්‍යාවේදී පැවැත්වෙන රැස්වීමෙන් අනතුරුව එය මාධ්‍යයට නිකුත් කරන බවයි පක්ෂ මහා ලේකම් අකිල විරාජ් කාරියවසම් පැවසුවේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements