Advertisement

අති උතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ විසින් කාන්තාවකට පහරදෙන වීඩියෝවක් අන්තර විදෙස් මාධ්‍යවල ප්‍රසිද්ධ කර තිබේ.

2020 නව වසර උදාවීම සමරමින් ශාන්ත පීතර චතුරශ්‍රයේදී පැවති ආශිර්වාද පූජාවේදී මෙම සිදුවීම සිදුවිය.

කාන්තාවක් විසින් පාප්වහන්සේගේ අත ඇල්ලීමට විරෝධය පාමින් ඔහු මෙම පහරදීම සිදු කර ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements