Advertisement

ගර්භණී මවකට නව කොරෝනා වෛරසය ආසාධනය වුවහොත් ඇයගේ කලලයට ද වෛරසය සම්ප්‍රේෂණය විය හැකි බවට චීන වෛද්‍යවරුන් සැක පළ කරනවා.

ඒ, කොරෝනා වෛරසය ආසාදනය වූ ගර්භණී මවක් විසින් බිහිකළ දරුවාට ද නව කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමඟයි.

මවට කොරෝනා වෛසරය ආසාධනය වුවත් දරුවා උපත ලබා තිබුණේ නිරෝගී දරුවෙකු ලෙසයි.

ඉපදුනු සැනින් එම දරුවා ළමා රෝහලකට ඇතුළත් කර දැඩි අධීක්ෂණය යටතේ රඳවා තැබූ බවයි වෛද්‍යවරුන් පවසනවා.

එහෙත් පැය 30 කට පසුව දරුවාටද නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණ වූ බව වෛද්‍යවරුන් පවසනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements