Advertisement

අනුන්ට සමනලයන් යයි මඩගැසූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද සමනල ජීවිතයක් ගත කළ අයෙක් බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

මඩකලපුව බන්ධනාගාරයේ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා රක්ෂිත බන්ධනාගාරගතව සිටියදී කීර්තිපාල නම් පුද්ගලයෙකුගේ සමඟ සමනල ජීවිතයක් ගත කළ ඔහු කියා සිටියේය.

සිරිකොත මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කළේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements