Featured News

Video Gossip

Advertisement

එයාර් බස් ගණුදෙනුවට චමල් රාජපක්ෂ මහතාගේ පුතුන් දෙදෙනා සම්බන්ධ බව බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා පවසනවා.

මාධ්‍ය හමුවක දී ඔහු සඳහන් කළේ රහස් පොලිසියට කැඳවා ඇත්තේ ඔවුන් දෙදෙනා බවයි.
මේවන විට රක්ෂිත බන්ධනාගාරයේ පසුවන ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේකර මහතාගේ බිරිඳ රුපියල් මිලියන තිහකට අධික මුදලක් සහෝදරයන් දෙදෙනෙකුගේ SL ඇග්‍රෝ නම් සමාගමකට ලබා දී ඇති අතර අධිකරණයේදී හෙළි වූයේ එම සමාගමට නිශ්චිත ලිපිනයක් නොමැති බවයි.

එම සහෝදරයන් දෙදෙනාගෙන් එක් අයෙකුගෙන් ප්‍රශ්න කර ඇති අතර අනෙක් සහෝදරයාව ඊයේ රහස් පොලිසියට කැඳවා තිබුණා.

එහෙත් ඔහු ඊයේ රහස් පොලිසිය මගහැර තිබෙනවා.

එම සහෝදරයන් දෙදෙනා චමල් රාජපක්ෂ මහතාගේ පුතුන් දෙදෙනා බවයි අසාද් සාලි මහතා සඳහන් කළේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements