Advertisement

එජාප ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා පුවත්පත් ආයතනයකට ගොස් එහි දී වන සිදුවීම පටිගත කර තිබෙනවා.


ඔහු ගොස් ඇත්තේ මවුබිම පුවත්පතටයි.

මෙම හඬපට‌යේ ඇත්තේ නවීන් දිසානායක මහතා එම පුවත්පත් ආයතන තුළට ‌ගොස් එහි කර්තෘවරයා සමග සාකච්ජා කරන සිදුවීමකි.

එකී පුවත්පත දිගින් දිගටම තමන්ට මඩගසන බවයි අමාත්‍යවරයා වීඩියෝව සමාජ මාධ්‍ය වෙත මුදාහරිමින් සඳහන් කරන්නේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements