Featured News

Video Gossip

Advertisement

ප්‍රවීන රංගන ශිල්පිනී සබීතා පෙරේරා මහත්මිය මහත්මියගේ ස්වාමිපුරුෂයාට අයත් රාජගිරියේ පිහිටි ගොඩනැගිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහා පවත්වාගෙන යාම සඳහා කුලියට ලබා ගැනීමට සූදානමක් ඇති බව සිංහලේ සංවිධානය සඳහන් කරයි.

එහි ජාතික සංවිධායක ප්‍රදීප් පෙරේරා මහතා සඳහන් කරන්නේ මෙම ගොඩනැගිල්ල කුලියට ගනු ලබන්නේ කොපමණ මුදලකට ද යයි වහා හෙළි කළ යුතු බවයි.

මේ දිනවල පොලිස් අපරාධ පරීක්‍ෂණ කොට්ඨාශය පවත්වාගෙන යන ගොඩනැගිල්ලේ අලුත්වැඩියා කටයුතු සිදු කරන නිසා මෙසේ කුලී ගොඩනැගිල්ලකට යාම තීරණය වී ඇතැයිද ඔහු පැවසීය.

මෙම ගොඩනැගිල්ල වසර කිහිපයක් තිස්සේ කෘෂිකර්ම අමතා්‍යංශය පවත්වාගෙන යනු ලැබූ අතර ඒ සදහා මාසිකව අධික මුදලක් ගෙවනු ලැබීය.

ඊට එල්ල වූ දැඩි විරෝධතාව හේතුවෙන් නව රජය පත්වී මාස කිහිපයක් ඇතුළත අමාත්‍යංශය එතනින් ඉවත් කර ගනු ලැබීය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements