Featured News

Video Gossip

Advertisement

හිරු රූපවාහිනියේ ඊයේ පැවති බලය දේශපාලන සංවාදය ඉතා උණුසුම් වූයේ ඊට සහභාගී වූ සුජීව සේනසිංහ මහතා සහ රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසංහ අතර ඇති වූ උණුසුම් සංවාදය හේතුවෙනි.
වැඩසටහන මෙහෙයවූ සුදේව හෙට්ටිආරච්චි කියා සිටියේ වැඩසටහන සිදු කරන ආකාරය උගන්වන්නේ නැතිව සහභාගී වීමට අකමැති නම් නැගිට යන ලෙසයි.

එහිදී කෝප වූ සුජීව සේනසිංහ මහතා නැගිට යන්නට ගියේය.

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් වූ සංවාදයක දී මෙම උණුසුම් තත්ත්වය ඇතිවිය.

බැඳුම්කර වංචාවේ ප්‍රධාන චූදිතයා වන ඇලෝසියස්ට දුරකථන ඇමතුම් දී ඔහුගේ උපදෙස් අනුව ‘බැදුම්කර වංචාවේ ඇත්ත නැත්ත’ කෘතිය රචනා කළ මහා කතෘවරයාද සුජීව සේනසිංහ මහතායි.

ඔහුගෙන් පසු එජාප මන්ත‍්‍රි මුජිබර් රහුමන්ද ඉන් නැගිට ගියේය.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements