සියල්ලන්වම මවිත කරවමින් සුජීවාගේ දියණියන් දෙදෙනා විනාඩි 3කින් සින්දු 23ක් කියපු හැටි
gossip
,
gossip lanaka
,
Gossip Lanka News
,
Gossip-Lanka
,
Gossip-Lanka-News
,
K.Sujeewa
,
Latest News
,
mini-gossip
,
News
,
video
ප්‍රසංග වේදිකාවේ නැතුවම බැරි චරිතයක් වුන කේ. සුජීවාගේ ආදරණිය දියණියන් දෙදෙනා වුන රෝස් සහ අංජලී මේ ලඟදි දවසක හරි අපූරු වැඩක් කරලා තිබුනා. මේක හරි ලස්සන වීඩියෝ එකක්.
ඇත්තටම කිව්වොත් mashup එකක්. අංජලී සහ රෝස් කියන්නේ මේ වෙද්දී ප්‍රේක්ෂකයන්ටනම් නුහුරු නුපුරුදු දෙන්නෙක් නෙමෙයි. මේ දෙන්නගේ ගායන හැකියාවත් මීට පෙර ගොඩක් අවස්ථා වලදී අපි දැකලා තියනවා. නමුත් මේ වීඩියෝ එකේ ලොකුම ලොකු විශේෂත්වයක් තියනවා. මේ අක්කයි නංගියි වීඩියෝ එක ඇතුලේ විනාඩි 3කින් සින්දු 23ක් කියනවා. හිතාගන්න අමාරුයි නේද? ගිහිල්ලම බලන්නකෝ. වීඩියෝ එක පහළින් තියනවා.

