Featured News

Video Gossip

Advertisement

පාස්කු ප්‍රහාරය ගැන කලින්ම තම පියාගෙන් තොරතුරක් දැනගත් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඊයේ (11 පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිසමේ පොලිස් විමර්ශන ඒකකයට කැඳවා තිබුණා.

2019 අප්‍රේල් 21 වැනි දින පාස්කු ප්‍රහාරය එල්ල වන බවට තම පියා දැනුවත් වී ඒ සම්බන්ධයෙන් තමා දැනුවත් කර තිබූ නිසා දේව මෙහෙයට නොගිය බවට ඔහු කළ බව කියන ප්‍රකාශය පිළිබඳව ප්‍රකාශක් ලබාදීම සඳහා මන්ත්‍රීවරයා මෙලෙස කොමිසමට පැමිණියා.

පෙරවරු 9.00ට පමණ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු කොමිසමේ පොලිස් විමර්ශන ඒකකයට පැමිණ ඇති අතර දහවල් 12.00ට පමණ ප්‍රකාශය ලබාදී කොමිසමෙන් පිටව ගියා.

පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දුගේ පියා මේ වන විට ජීවතුන් අතර නැහෑ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements