Featured News

Video Gossip

Advertisement

මෙරට කෝටිපති ව්‍යාපාරිකයෙකු මෙන්ම කොළඹ කොටස් වෙළෙඳපොළ මහාපරිමාණ ආයෝජකයෙකු ද වන නිමල් පෙරේරා  පසුගියදා  60වන ජන්ම දිනය අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් පසුගිය දා පැවැත්වුණා. දේශපාලන චරිත,ව්‍යාපාරිකයන්,කලාකරුවන් සහ ක්‍රීඩකයන් ද ඒ අතර සිටියා.  

ඒ් මහතා හට විදෙස් ගමන් තහනමක් පැනවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය දා (19) නියෝග කරන ලද්දේ ආන්දෝලනාත්මක එයාර්බස් ගනුදෙනුවට අදාළවයි.  ඒ්  මහතාගේ උපන්දින සාදයේ ඡායාරූප පහතින්.

























gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements