Featured News

Video Gossip

Advertisement

කොවෙඩ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසය පැතිරෙන දකුණු කොරියාවේ ඬේගු නගරයේ ශ‍්‍රී ලාංකිකයින් සේවය කළ ආයතන රැසක් තාවකාලිකව වසා දමා තිබෙනවා.

ඒ, වෛරසයේ සිග‍්‍ර ව්‍යාප්තියක් පෙන්නුම් කිරීමත් සමගයි. සෝල් නුවර පිහිටි ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයේ කම්කරු අංශ ප‍්‍රධානී, රැකියා හා සුබසාධන උපදේශක සෙනරත් යාපා සදහන් කළේ එම ආයතනවල සේවය කළ ශී‍්‍ර ලාංකිකයින්ට තම වාසස්ථාන තුළම රැදී සිටින ලෙසට දැනුම්දී ඇති බවයි.
කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් සියලූ ශී‍්‍ර ලාංකිකයින් නිරන්තර දැනුවත් කිරීම් කරන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. දකුණු කොරියාවේ සිටින ශී‍්‍ර ලාංකිකයින් සම්බන්ධයෙන් මෙරට සිටින ඔවුන්ගේ ඥාතීන් අනවශ්‍ය බියක් ඇති කර නොගත යුතු බවයි ඔහු කියාසිටියේ.

වෛරසයේ ව්‍යාප්තිය මෙන්ම ඉන් බේරීමට ගත යුතු කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය උපයෝගී කර ගනිමින් නිරන්තර දැනුවත් කිරීම් සිදු කෙරෙමින් පවතිනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements