Advertisement

ලංකා සතොස අලෙවි සැල් මගින් ලොකු ලූනු කිලෝවක් රුපියල් 175ක මිලකටමිලදී ගත හැකි බව එහි ප්‍රධාන විධායක නිලධාරීයා සදහන් කරයි.

මෙම ලොකුළුණු පකිස්ථානයෙන් ගෙන්වන ලද ඒවා බව ද පැවසූ ඔහු එක් පාරිභෝගිකයෙකු සඳහා කිලෝ දෙක බැගින් මිලට ගත හැකි බව ද පැවසීය.

එමෙන්ම ලංකා සතොස අලෙවි සැල් ජාලය මගින් පොල් ගෙඩියක් රුපියල් 65ක මිලකට අලෙවි කරන බවද ඔහු සඳහන් කළේය.

රටපුරා මේ වනවිට සතොස අලෙවිසැල 423ක් ක්‍රියාත්මකව ඇත.

මේ අතර ආනයනික ලොකුලූනු කිලෝවන් සඳහා රුපියල් 190ක් උපරිම සිල්ලර මිලක් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් නියම කර තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements