Featured News

Video Gossip

Advertisement

මෙරට ප්‍රකට ව්‍යාපාරිකයෙකු විසින් කාම අපරාධයක් සිදු කරන ලද වීඩියෝවක් මාධ්‍යයට ලබාදීමට කටයුතු කරන බව මහජන අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසනවා.
මෙම වීඩියෝව පිළිබඳව රහස් පොලිසියට පැමිණිලි කර මාසයකට අධික කාලයක් ගත වුවද ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නැති බවයි එම සංවිධානයේ සංවිධායක අසේල සම්පත් මහතා පවසන්නේ.

මෑතකදී ප‍්‍රසිද්ධ වූ රන්ජන් රාමනායක හා පියුමි හංසමාලි අතර වූ දුරකථන සංවාදයෙන් ද මෙම සිද්ධිය අනාවරණය වූ බවත් ඒ ගැන ඔවුන් දෙදෙනාගෙන් ප්‍රකාශ ලබා ගත යුතු බවත් අසේල සම්පත් මහතා සඳහන් කළා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements