බුකියේ කතා ලියයි - ප්‍රසන්න රණවීර නූගත්කම පෙන්වා අපහාසයට ලක් වෙයි
gossip
,
gossip lanka
,
Gossip-Lanka
,
Gossip-Lanka-News
,
hot news
,
latest
,
Latest News
,
Latest-News
,
News
,
Politics
,
Prasanna Ranaweera
,
Prasanna-Ranaweera
,
side-gossip
ප්‍රසන්න රණවිර මන්ත්‍රීවරයා ඉන්දියාවට ගොස් යළිත් තමන්ගේ ඇති නූගත් බව ප්‍රදර්ශනය කර තිබෙනවා.
ඔහු රාහුල් ගාන්ධි හමුවෙමින් එය සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කර ඇත්තේ මහත්මා ගාන්ධිගේ මුනුබුරා වන රාහුල් ගාන්ධි හමුවූ බව පවසමිනුයි.
රාහුල ගාන්ධිගේ සීයා මහත්මා ගාන්ධි නොව ෆෙරෝස් ගාන්ධි බව නොදන්නා මේ මහජන නියෝජිතයා මෙම සංචාරයට ගෙන ගිය පුද්ගලයන් මීට වගකිව යුතු වෙනවා.
පසුව එම ෆේස්බුක් සටහන වෙනස් කර තිබු අතර ලාංකිකයන් ඔහුගේ පරණ පළ කිරීම යළිත් දක්වමින් ඔහුට දැඩි විරෝධයක් පළ කරමින් සිටිනවා.
එම වෙනස් කළ සටහන සහ අලුත් සටහන පහතින් දැක්වෙනවා.



