Featured News

Video Gossip

Advertisement

ඇමතිවරුන්ගේ අනියම් බිරින්දෑවරු කතා කරන හඬ පට රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සතුව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි.

එමෙන්ම ඇමතිලාගේ භාර්යාවන් ද ඇමතූ හඬපට ඔහු සතුව ඇතැයි ද ඇයකියා සිටියාය.

කෙසේ නමුත් සදාචාරයක් ඇති නිසා රාමනායක මන්ත්‍රීවරයා ඒවා ප‍්‍රසිද්ද නොකරනු ඇති බවත් ඇය පැවසුවාය.

එම හඬහටවල වැඩිපුරම ඇත්තේ අතිශය පුද්ගලික දේවල් යයිද ඇය සදහන් කරයි.

මන්ත්‍රීවරිය මෙම අදහස් පල කරන ලද්දේ විපක්ෂ නායක කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් අමතමිනි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements