Advertisement

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සිරගෙදර සිට ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිබඳව අඳින ලද කාටුනයක් පිළිබඳව අපට වාර්තාවෙනව .

එය විටක හාස්‍ය උපදවන්නක් වුවත් එහි යම් කාරනාවක් අන්තර්ගත වී තිබෙනවා.

එම කාටූනය පසුගිය දා රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තුවට පැමිණි අතරවාරයේ තෙවැනි පාර්ශ්වයක් හරහා කරළියට පැමිණ තිබෙනවා.

එහි දැක්වෙන්නේ ජනාධිපතිවරයාට යවන ලැූබූ පණිවිඩයකි.

එහිදී රන්ජන් ඇඳ තිබුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා නිදහස් උළෙල දා කළ කතාවයි.

සිය පාලන කාලය තුළදී මත්ද්‍රව්‍ය උවදුර සම්පූර්ණයෙන් නැති කරන බවට ගෝඨාභය කළ කතාවට ප්‍රතිචාර දක්වමින් රන්ජන් ඇඳ තිබුණේ එසේ කළහොත් ජනාධිපතිවරයාට අපෙන් ඩබල් සැලියුට් හිමිවනවා යැයි කියායි.

රන්ජන් එහි අත්සන් කර තිබුණේ ‘වන්ෂොට්’ යනුවෙනි.

රන්ජන් සිරගතව සිටියදී අඳින ලද එම කාටූනය පහතින් දැක්වෙනවා.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements