Advertisement

වියත්මග යටතේ මැතිවරණයට තරග කළ නොහැකි බවත් අනිවාර්යෙන්ම දේශපාලන පක්ෂයකින් තරග කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී තාරක බාලසූරිය මහතා පවසයි.

වියත්මත කණ්ඩායමක් මැතිවරණයට ඉදිරිපත් වන්නේ නම් කිසියම් දේශපාලන පක්ෂයකට සම්බන්ධ වීමට සිදුවන බවද ඔහු සඳහන් කළේය.

ඔවුනට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෝ සහෝදර දේශපාලන පක්ෂයට සම්බන්ධ විය හැකි බවද ඔහු පැවසීය.

කෙසේ නමුත් වියත්මග සංවිධානයේ බොහෝ පිරිසක් ඡන්දයට ඉදිරිපත්වන බව පැවසුවද තමන් දන්නා තරමින් දැනට ඉදිරිපත් වන බව පවසා ඇත්තේ දෙදෙනකු පමණක් ද ඔහු තව දුරටත් සඳහන් කළේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements