රන්ජන්ගේ හඬ පටයක් එයි
gossip
,
gossip lanka
,
Gossip-Lanka
,
Gossip-Lanka-News
,
hot news
,
latest
,
Latest News
,
Latest-News
,
News
,
Politics
,
Ranjan Ramanayake
,
Ranjan-Ramanayake
පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක ආන්දෝලනාත්මක සිය දුරකථන ඇමතුම්වල හඬපට ඇතුළත් එක් සංයුක්ත තැටියක් පාර්ලිමේන්තුවේ හැන්සාඩ් කාර්යාලයට භාර දී තිබෙනවා.
පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක පැවසුවේ ඒ සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක‍්‍රියාමාර්ග කථානායකවරයා විසින් විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවා සාකච්ඡා කිරිමෙන් අනතුරුව තීරණය කරනු ඇති බවයි.
ආන්දෝලනාත්මක සිය දුරකථන සංවාදවල හඬපට ඇතුළත් සියලූ සංයුක්ත තැටි පාර්ලිමේන්තුවට භාරදිය හැකි බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක මීට පෙර කියා සිටියා. එහෙත් මේ දක්වාත් එවැනි කිසිඳු සංයුක්ත තැටියක් ඔහු පාර්ලිමේන්තුවට භාර දී තිබුණේ නැහැ.
මෙම හඬපටය ආන්දෝලනාත්මක එකක් බවයි රන්ජන් රාමනායක මහතා සඳහන් කර ඇත්තේ.