Advertisement

ප්‍රවීණ ගායන ශිල්පී රෝහණ බැද්දගේ මහතා මාලදිවයිනේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත් කර ඇති බව වාර්තා වනවා.

පසුගිය ජනාධිපතිවරණයේ දී ඔහු ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සිය දායකත්වය ලබා දුන්නා.

සිංහල ජන ගී ආශ්‍රීත ගායන සම්ප්‍රදායක් නිසා ප්‍රකටවූ ගායන ශිල්පී රෝහණ බැද්දගේ හොරණ තක්ෂිලා විදයාලයේ ආදි සිසුවෙකි.

අදාළ නාම යෝජනාව පිළි බඳ යෝග්‍යතාව පරීක්ෂාකිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිළතල පිළිබඳ කාරක සභාව වෙත යොමුකර ඇතැයි සඳහන් .

රාජ්‍ය සේවයේ සහ රාජ්‍ය සංස්ථාවල තනතුරු සඳහා පත්කෙරෙන පුද්ගලයින්ගේ යෝග්‍යතාව පරීක්ෂා කිරීම පිළිබඳ පාර්ලිමේන්තු උසස් නිළතල පිළිබඳ කාරක සභාවේ වගකීමක් ලෙස සැලකෙනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements