Advertisement

ඇමරිකා එක්සත් ජනපදයට ඇතුල් වීම තහනම් කරමින් ශ්‍රී ලංකා හමුදාපති ශවේන්ද‍්‍ර සිල්වා මහතාට පනවා ඇති තහනම හෙළා දකින බව අස්ගිරි පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියෝ සඳහන් කරති.

මෙම තහනම ඔවුන් විසින් පනවා ඇත්තේ ඇමරිකාව සමග යෝජිත ගිවිසුම් අත්සන් කරවා ගැනීමට පෙළඹවීමට විය හැකි යයිද උන්වහන්සේ කියා සිටිති.

මෙම කටයුතු ඉදිරියටම ගියොත් ඉදිරියේදී ජනාධිපතිවරයා ඇතුළු තවත් ඉහළ නිලධාරීන්ට ද මේ ආකාරයේ තහනම් පැනවිය හැකි බවද උන්වහන්සේ පැවසූහ.

මහනුවර දී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් නා හිමියන් මේ බව කියා සිටියහ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements