Advertisement

දැනට ඇති වාතාවරණය අනුව තමන් මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බව පොදු ජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.

එය කාලය අනුව විසඳෙනු ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ. දැනට මැතිවරණයට ඉදිරිපත් වීමට තමන්ගේ කිසිම සුදානමක් නොමැති බවත් ඔහු අවධාරණය කරනවා.


කෙසේ නමුත්  දේශපාලනික ආරංචිමාර්ග පවසන ආකාරයට 2025 ජනාධිපතිවරණට බැසිල් රාජපක්ශ මහතා ඉදිරිපත් වන බවයි. නැවත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ඉදිරිපත්වී තමන්ගේ ප්‍රතිරූපයට හානියක් වුවහොත් ජනාධිපතිවරනයට එය බලපෑමක් විය හැකි නිසා මෙලෙස මැතිවරනයට ඉදිරපත් නොවෙනු ඇතැයි යම් යම් ආරංචි මාර්ග පවසයි.

බැ්සි‍ල් රාජපක්ශ මහතා තවමත් අමරිතානු පුරවැසියෙකි. නමුත් 19වන ව්‍යයවස්ථා සංශෝදන මගින් ද්විත්ව පුරවැසිභාවය ඇති පුද්ගලයන්ට මැතිවරණයට ඉදිරිපත් විම වලක්වා ඇති නිසාවෙන් මෙවර බැදිල් රාජපක්ෂ මහතාට මැතිවරණයට ඉදිරිපත්වීමට නොහැකි බව දේශපාලන විචාරකයන්ගේ අදහසයි

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements