Advertisement

සයිටම් ආයතනය රජයට පවරාගෙන නොමැති බවත් නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමට අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇති බවත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසිය.

ඒ අනුව පසුගිය රජය විසින් අත්සන් කර ඇති ගිවිසුම පූර්ණ වශයෙන් අධ්‍යනය කළ යුතු බවත් ඔහු පැවැසීය.

බන්දුල ගුණවර්ධන මහතා සයිටම් ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කළේය.

සයිටම් ආයතනය මේ වන විට වසර දෙකක් තිස්සේ වසාදමා තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements