Advertisement

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක විසින් ලබාදුන් හඬ පට මන්ත‍්‍රීවරුන් සඳහා ලබාදෙන්නැයි තමන් විසින් පක්ෂ නායක හමුවේදී නොපැවසූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

කතානායක කරු ජයසූරිය මහතා සමග පාර්ලිමේන්තුවේදී යම් මත ගැටුමකද නිරත වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

නමුත් කතානායක වරයා කියා සිටියේ විපක්ෂ නායකයා වරයා වෙනුවෙන් පක්‍ෂ නායක හමුවට සහභාගී වූ නියෝජිතයා විසින් එම ස්ථාවරය දැරූ බවයි.

එහිදී සජිත් ප්‍රේමදාස මහතා යලිත් කියා සිටියේ මෙම හඬපට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දීම අනවශ්‍ය බවයි.

ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතාද කියා සිටියේ කිසිම අවස්ථාවක පක්ෂ නායක හමුවේදී මෙම හඬ පට මන්ත්‍රීවරුන්ට ලබා දීමට එකගතාවයකට නොපැමිණි බවයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements