අලුත් සන්ධානයට චන්ද්‍රිකාත් - නව තනතුරකුත් සූදානම්..
CBK
,
chandrika kumaratunga
,
gossip
,
gossip lanka
,
Gossip-Lanka
,
Gossip-Lanka-News
,
hot news
,
latest
,
Latest News
,
Latest-News
,
News
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ඇති නව සන්ධානය සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියද කරගැනීමට සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
එම පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කරන්නේ මේ පිළිබඳව ඉදිරියේදී සාකච්ඡා කිරීමට සූදානම් බවයි.
එහිදී එකඟතාවයක් ඇතිවූවහොත් හිටපු ජනාධිපතිනියට යම් තනතුරක්ද ලබාදිය හැකි යයිද ඔහු පැවසීය.
දයාසිරි ජයසේකර මහතා කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් මේ බව කියා සිටියේය.

