Advertisement

මාරාන්තික ක්‍රීඩාවක් පිළිබඳව ලොව පුරා තොරතුරු වාර්තා වනවා. එමගින් මියගිය දරුවන් ද සිටින බවයි වාර්තා වන්නේ.

මෙම ක්‍රීඩාවට අනුව තිදෙනෙක් ඒ සඳහා සහභාගී වන අතර සිදු වන්නේ කුමක් ද යන්න නොදන්නා දරුවා මැද සිටින අතර ඉතිරි දෙදෙනා දෙපසින් සිට ගනු ලබනවා.

පසුව දෙපැත්තේ දෙදෙනා උඩ පනින අතර පසුව මැද සිටින දරුවා ට ද එලෙස උඩ පනින ලෙස යෝජනා කරනු ලබනවා.


එම දරුවා උඩ පනින විට දෙපැත්තේ සිටින දරුවන් මැද සිට උඩ පනින දරුවාගේ කකුල් දෙකට දෙපැත්තේ සිට වෙට්ටු දැමීම සිදු කරනවා.

එවිට මැද සිට උඩ පන්න දරුවා බිම ඇද වැටෙන අතර හිස බිම වැදීමෙන් මරණය සිදුවිය හැකි අවස්ථාවක් බවට එය පත් වනවා.

මෙම විනෝදාංශය ශ්‍රී ලංකාවට පැමිණීමේ අවදානම් ඇත්තේ අන්තර්ජාලයේ එය ජනප්‍රියව තිබීම නිසායි.

කෙසේ නමුත් මෙම විනෝදාංශය අත්හදා නොබලන ලෙසත් යමෙකු ඒ සඳහා සුදානම් වන්නේ නම් විරුද්ධ වන ලෙසත් වෛද්‍ය ජගත් කුමාර පැළඳගම මහතා ඉල්ලා සිටිනවා.




gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements